상황별 실전 대화 및 어휘 모음
출처본 서비스의 기본 싱할라어 회화 및 어휘 데이터는 KOICA 공공데이터를 활용하여 제작되었습니다.
-
-
화자 A:
සර් මට වැදගත් කාරණයක් තියෙනවා කතා කරන්න.
중요하게 의논드릴 용건이 있습니다.
-
화자 B:
දැන් වෙලාව තියෙනවද?
지금 시간 괜찮으세요?
-
화자 A:
ඔව්. එන්න ඇතුළට. මොකද්ද කාරණය?
네. 들어오세요. 의논할 사항은 무엇이죠?
-
화자 B:
කොරියානු තානාපති කාර්යාලයෙන් අපිට පුස්තකාලයක් ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නේ.
한국 대사관에서 우리에게 도서관을 기증해 주고 싶어합니다.
-
화자 A:
මේ තියෙන්නේ අපිට එවපු ලියුම.
거기에서 보낸 공식 문서가 여기 있습니다.
-
화자 B:
මේකේ තියෙන හැටියට පුස්තකාලයකට අවශ්‍ය හැම පහසුකමක්ම දෙන්න බලාපොරොත්තු වෙනවා.
여기 있는 대로면 도서관에 필요한 시설은 전부 제공할 계획이네요.
-
화자 A:
ඔව්. එයාලා එහෙම තමයි රැස්වීමේදී තීරණය කළේ.
네. 회의에서 그렇게 결정 났어요.
-
화자 B:
සර් මොකද මේ ගැන හිතන්නේ ?
이것에 대해 어떻게 생각하세요?
-
화자 A:
පුස්තකාලයක් අපිටත් තිබුණ ලොකු අඩුපාඩුවක්.
도서관은 우리에게 큰 결점이었습니다.
-
화자 B:
ඒ නිසා ඒ අදහසට මමත් එකඟයි.
그래서 저는 이 의견에 찬성입니다.
-
화자 A:
එහෙමනම් අපි මේකට එකඟයි කියලා මම එයාලට දැනුම් දෙන්නම්.
그러면 우리가 찬성한다고 전해 드리겠습니다.
-
화자 B:
හරි එහෙනම් ඉදිරි සැලැස්ම ගැන කතා කරන්න දවසක් වෙන්කරගන්න.
그러면 앞으로 계획에 대해 의논할 날짜를 잡으세요.
-
화자 A:
